හිටවමු ගස් රැල්ලට හිටවමු හරි විදිහ දැනගෙන


පොඩි අදහසක් මම මේ කියන්නේ. තරහා වෙන්න එපා කවුරුත් මාත් එක්ක.

අපි පැල හිටවන ප්‍රොජෙක්ට් ගොඩක් දැකලා තියනවා. කොස ගස් 200ක් , කුබුක් ගස් 200ක් කියලා එකම ජාතියේ ගස් හිටවනවා එක තැනක් තෝරගෙන.

නමුත් කවුරුත් නොහිතන දෙයක් තමයි අපි පරිසරය ගැන හිතලා කරන යහපත් වැඩෙන් පරිසරයේ සමතුලිතතාවයට ලොකු බලපෑමක් වෙනවා කියලා.

එකම ජාතියේ ගස් හිටවන්න එපා. එහෙම කලොත් ඒ පරිසරයේ විවිධත්වයක් නෑ ඒ නිසා ඒ පරිසරය තුලට හැඩ ගැහුනු සතුන් විතරක් ඉතිරි වෙලා අනිත් සතුන් වෙන තැන් වලටයනවා.

ඒක පාරිසරික ගැටලුවක් වෙනවා වගේම මිනිස් වාසයට ඒ සත්තු එන්න පටන් ගත්තොත් ඒක සමාජීයය ගැටලුවක් වෙනවා. ඒ නිසා අපි කරන එක හොද වැඩකින් තව නරක කීපයක් වෙනවාට වඩා අපි ඒ දේ වෙනස් විදියට හරි විදිහට කරන්න උත්සාහ කරමු.

පුළුවන් තරම් අපි පැල හිටවන්න තෝරගෙන තියන ප්‍රදේශයට සහ ඒ පරිසර පද්ධතියට ගැලපෙන ශාක වර්ග කිහිපයක මිශ්‍රණයක් තෝරගෙන ඒ ප්‍රදේශයේ හිටවන්න උත්සාහ කරන්න.

රෝහණ කේ අමරකෝන්
I Am Carbon Negative Team

#IACN #IAmCarbonNegative #Thurusewana

Conserve Sri Padha Garbage Clean Up 5.0 (2018 December) Successfully Completed


Conserve Sri Padha Garbage Clean Up – සමනල අඩවිය සුරකිමු කසල සුද්ද කිරීම 5.0 ” was a project done with the collaboration of different government organizations, citizen groups, and nature loving individuals to clean the dumped garbage at the world famous Sri Pada pilgrimage site. This area is a biodiversity hotspot of Sri Lanka being a part of the Peak wilderness sanctuary which is a tropical rain forest that spreads over a land of 224 square kilometers. This is Sri Lanka’s 3rd largest sanctuary as well. It is also the birthplace of Kelani, Kalu, Walave rivers and many tributaries of the river Mahaweli.

Several dozens of volunteers and organizations joined with this peaceful, environmentally responsible cause to protect this biodiversity hotspot for our future generations. Those organizations are namely;

Green Map Sri Lanka & I Am Carbon Negative Teams are under Big Heart Foundation which focuses on Protecting Natural Resources & Wild Life in Sri Lanka. Who practically show how to reduce, reuse and recycle plastics and polythene for garbage free, environmentally safe Sri Lanka which is a mandatory part of sustainable development and consumption.

We conducted the garbage cleanup event on 15th December 2018. 30 volunteers started their journey to Nallathanni from Colombo and 10 more volunteers directly came to Nallathanniya. Our main objective was to collect garbage with 40 volunteers and get down those garbage bags to collect them in the given collection point.

We were successful and we were able to get more and more support from the pilgrimages to get down garbage as much as possible. All the volunteers were able to bring down 700+Kg of garbage from the Sripada mountain with the help of many more pilgrimages and still several hundred tons of garbage still need to clean from the mountain. After this project “Conserve Sripada Garbage Cleanup 1.0, 2.0, 3.0, 4.0 and 5.0” projects were able to clean nearly 3000Kg+ of garbage from sripada mountain

Conserve Sripada Garbage Cleanup” Project by Green Map Sri Lanka, I Am Carbon Negative and Big Hearts Foundation.

our previous project information you can see through below web site URL.

http://www.bigheartsfoundation.com/%e0%b7%83%e0%b6%b8%e0%b6%b1%e0%b6%bd-%e0%b6%85%e0%b6%a9%e0%b7%80%e0%b7%92%e0%b6%ba-%e0%b7%83%e0%b7%94%e0%b6%bb%e0%b6%9a%e0%b7%92%e0%b6%b8%e0%b7%94-%e0%b6%9a%e0%b7%83%e0%b6%bd-%e0%b7%83%e0%b7%94/embed/#?secret=UtQJbi2nq1

http://www.bigheartsfoundation.com/conserve-sri-padha-garbage-clean-up-2-0-2017-successfully-completed/embed/#?secret=BCRHphD1rl

http://www.bigheartsfoundation.com/conserve-sri-padha-garbage-clean-up-3-0-2018-march-successfully-completed/embed/#?secret=wngTKKUD8C

http://www.bigheartsfoundation.com/conserve-sri-padha-garbage-clean-up-4-0-2018-june-successfully-completed/embed/#?secret=NKg7ZL2Xyb

If you are willing to support our future projects call us or email us if you need more information
0773777443 / greenmap.sl@gmail.com
Rohana k Amarakoon (Founder GMSL)

සුන්දර සිරී පාදය අනතුරේ


“සුන්දර සිරී පාදය අනතුරේ” යන්නෙහි සැබෑ තේරැම මට හැඟුනූ අයුරැ…. සිරී පාද වන්දනා සමයට ඵක් වසරක් තුල ලක්ෂ සංඛ්‍යාවක් පැමිනෙන බව අරැමයක් නොවේ.හිතන්න ඒ ඵන ඵක් අයකු ඵක plastic හෝ polythene සහිත දෙයක් රැගෙන ආවොතින් , වසරක් නොව ඵක සතියක් අවසානයේ මේ සුන්දර ශීරී පාද කන්දට ඵක් වන කුණු තොගය….??
ඔබ හිතන්න පුලුවන් මං polythene ගෙනාවට මං ඵ්වා කුනු දමන bins වලටම දානවා කියලා..ඒත් ඵය සිහිනයක්ම විතරයි… ඔබ හිතයි ඵ් ඇයි කියලා..? ඔබ දන්නවාද මෙතරම් උස් කදු මුදුනකට ගොස් දිනපතා කුනු පහලට රැගෙන ඵ්ම කෙතරම් දුශ්කර කටයුත්තක්ද බව. ඵනිසා ඵය කල නොහැක්කක්. ඵනිසාම කුනු දැමීමට ඇති ඉඩ ඉතාම සීමිතයි.ඵනිසාම ඵහේ යන මිනිසුන් හරිම පහසුවෙන්, හරිම ආර්මාර්ථකාමී ලෙස දින පතා තමා රැගෙන යන දේ හමුවන ඕනෑම තැනකට විසි කර යෑමට තරම් අකාරුණික ආර්මාර්ථකාමී පහත් තත්ත්වයකට පත්ව ඇත.
දැං මං මගේ පුධාන මාතෘකාවට ඵනනම්. ඇසින් දුටුවොත් ඔබ පුදුම වෙයි මා මේ කියන දෙය.. අපි වසරක් වසරක් පාසා ගෙන ගොස් දමා ඇති plastics මේ වෙන විට (alternatively soil and plastic layer) කුනු සහ plastics ලෙස මාරැවෙන් මාරැවට තත්ටු තත්ටු ලෙස තැන්පත් වී ඇත.. ඵය කොතරම් කේදජනකදැයි කියතොත් , අප layers by layers ඇතුලට හාරාගෙන යාමේ දී දුටු දෙයින් අපගේ ලේ නහර හිරි වැටී ගියේය… ඒ මන්ද යත්, “Delta” ටොෆී කොල , plastic bottles මීට අවුරුදු 10 කටත් ඵහා නිපදවූ ඒවා වීමය..ඔබ හිතන්න මේ පස ඵය කෙසේ නම් දරා සිටිනවා ඇත්ද යන්න..?
ඵ් පාංශු ස්තරයන් අද වන විට ඉතාම අස්තාවරභාවයකට පත් ව ඇත.සැබවින්ම සමොනල කන්දෙහි බොහෝ තැන් වල මතු පිට පස් ස්ථර සම්පුර්ණයෙන්ම පාහේ මේ වන විටත් විනාශ වී ගොස් ඇත.ඵ් වෙන කිසිවක් නිසා නොව, ඔඛත් මමත් අප සැමගේම මහත් වූ ආර්මාර්ථකාමීත්වයෙන් පිරිපුන් හැකියාවන් නිසාමය..හිතන්න මදක්.. ඊලග බරපතල අවදානම… ඵනම් මේ මතු පිට පස් ස්ථරයන් විනාශ වීමත් සමගම සමනොල කන්දෙහි බොහෝ තැන් වල ( විශේෂයෙන්ම මහ ගිරි දබයෙහි) යටි රෝපනය මුලු මනින්ම පාහේ විනාශ වී ගොස් ඇත.. පස් ස්ථරයන් තුලින් පහලට කිඳා බැස හැකි මහ ගස් පමණක් තවමත් තමන්ගේ උපරිම උත්සාහයෙන් සමනොල කන්ද වෙනුවෙන් නැගී සිටියි… ඒත් ඵහිද ශාක ගනත්වය මා මීට අවුරුදු කිහිපයකට පෙර යාමේදී තිබුනු පුමණයට වඩා අඩු බව වටහා ගානීමට මට ගත වූයේ නිමේශයකි. ඉතින් අප සිටින්නේ කොහෙද..??
ඊලග භයානක අනතුර…
මෙලෙස මතුපිට පාංශු ස්තරයටන් plastics polythene සමඟ මුසුවී විනාශ වී යද්දින් වර්ශා වත් සමඟ මේ අස්තාවරභාවයහි ඇති පස් කාදනය වී අවසානයේ නාය යාම් දක්වා පවා වර්ධනය විය හැකි බව අරැමයක් නොවේ.. ඵයට හොඳම උදාහරණයද පහු ගිය රිපා සමයට ඵසුව සිදු වී ඇති විශාල නාය යාමකි.(මහ මලුවෙහි සිට මහ ගිරි දබය හරහා පහලටම..) අදටත් ඵහි භයානකම කම කියා පාන ශේෂයන් ඉතිවී ඇත..
ඉතින් අප සිටින්නේ කෙහිද…? අප සිතන්නේ කෙසේද..? අප සැබෑ ලාංකිකයෝමද..? හිතන්න මදක්… අප මේ නැති වීමට ඉඩ දී බලා සිටින්නේ අපගේම ජීවයෙහි මුල් පුරැක් ටිකයි…..
ඉතින් අපි හිතන විදිය වෙනස් කර ගමු… සැමදාම රටට අවඩැක්ම කරන දේශපාලුවන් ට බැන බැන ඉන්න වෙලේ , අපි අපිම වෙනස් වෙමු… අපි අපිම මේ පරිසරය රැක ගනිමු…අපි අපිම කලොත් මිසක් වෙන කිසිවකු ද ඵය කරන්නට නැත….
අවසානයේ කියන්නට ඇත්තේ හිතට මහත් දුකක් ඇති වූනත් , මේ පරිසරය ,මේ ලංකාව වෙනුවෙන් අපුසිද්ධියේ නිශ්ශබ්දව තමාගේ යුතුකම අසීමිතව කිරීමට වෙර දරන සුන්දර මිනිසුන් පිරිසක් සිටින බව දකිද්දී , දැනෙද්දී , හිතට ඵන සතුට වචන වලට පෙරලන්නට බැරි තරම්…..
ඉතින් අපිත් ඔවුන් හා ඵක් වෙමු…… .
P.S – i have attached some pics which i have drawn to explain the situation there. I did it with my best. But beg your parden, that i am not an artist in drawing….
Dr. Damith Silva

Green Map Sri Lanka Coastal Cleanup 14.0 (2018 October 27) Panadura Beach successfully completed


Sri Lanka is a country which has 1340Km of beautiful beaches around the country. These beaches provide homes to millions of birds and other animals. Also, these lovely beaches attract millions of tourists every year to see and feel the beauty.

But due to human activities, most of the Srilankan beaches are polluted with polythene, plastic and many other garbage sources which are non-biodegradable.

Green Map Sri Lanka and I Am Carbon Negative are volunteer-driven nature lovers organizations under Big Hearts Foundation which primary activity to protect nature and educate the nation about protecting nature through carbon negative living and fair usage of the natural resources.

Both Green Map Sri Lanka and I Am Carbon Negative collaborate with several other volunteer organizations to organized this “Green Map Srilanka Coastal Cleanup 14.0” event to clean the beaches from dumped garbage by the fellow nation.

The event is happened on 27th October 2018 7.00 a.m to 12.00 p.m at Panadura beach with the help of you guys. Our team was able to clean 500 kg of garbage from this cleanup.

Up to now, we were able to clean 14650+ kg garbage from Sri Lankan beaches by 14 coastal cleanup projects.

We experienced that we need more manpower to clean up this coastal area which no one going to clean forever.

Hope you will join us.

Thank You!
Green Map Sri Lanka Team

රැල්ලට ගස් හිටවන්නට පෙර මොහොතක් ඒ පරිසර පද්ධතිය ගැනත් හිතමු


මේ දවස් වල ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන ප්‍රතිරෝපණය, විශේශයෙන් විල්පත්තුවේ ප්‍රතිරෝපණය ගැන Udaya Dewamulle සර්ගේ ඉල්ලීම මත සිදු කරන මේ ක්ශේස්ත්‍රයේ විද්වතුන්ගේ අදහස් එකතු කිරීමක්.

පලමු කාරණය, ලංකාව සහ ඉන්දියාවේ දකුණු ප්‍රදේශය ආසියාවේ bio hotspot එකක්. ඒ කියන්නේ ජීවී විවිධත්වය, ආවේණික ජීවී විශේශ අදික සහ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ඒ විවිධත්වයට හානි සිදුවන ප්‍රදේශයක්. ඒ හේතුව නිසා අපිට කරන්නන් වාලේ කිසිම වෙනස්කමක් පරිසර පද්දතියකට සිදුකර නොහැකි…

ලංකාව ප්‍රදානව කලාප තුනකට බෙදෙනවා, තෙත්, වියලි සහ අතරමැදි කියලා. ඒ ඒ කලාප වල ලක්ශන වෙනස්, ශාක විශේශ, ආවේණික විශේශ වෙනස්. අවුරුදු මිලියන ගනනක් තිස්සේ ස්වභාවික වරණයට ලක්වෙමින් තමා අද තත්වයට පත්වෙලා තියෙන්නේ. වන විනාශය කියන්නෙ මිනිස් බලපෑමක් වගේම නැවත වනාන්තර සිටුවීමත් එවැනිම ක්‍රියාවලියක්.

දෙවනුව, පොදුවේ විද්‍යාත්මක පසුබිම බලන විට, පරිසරය පද්ධතියක් සංවේදි, ඒ නිසා හායනයට ළක්ද් වූ පරිසර පද්ධතියක් පුනුරුත්තාපනය කරනකොට විද්‍යාත්මක ක්‍රමවේදයන් අනුගමනය කරන එක වඩාත් වැදගත්. වනහරනයක් වූ තැනක ගස් සිට වූ පමණින් වනාන්තරයක් වෙන්නෙ නෑ. වසර තුන් හාරසියකින් පසු සංකීර්ණ ස්ථීර වනාන්තරයක් බවට පත් වෙන්න කාලයක් යනවා. ඒ නිසා මූලික අවස්ථාවේදි නිසි අධ්‍යයනකින් පසුව ප්‍රතිරෝපණය කරලා ශාක ස්ථාවර වන තුරු වසර ගණනාවක් අවධානය යොමු කරන්න ඕන.

ප්‍රතිරෝපණ ප්‍රදේශයේ පරිසරයේ භෟතික ලක්ෂණ,ජීවී විශේශ, පසේ ස්වභාවය, පසේ රසායානික ලක්ෂණ වගේ දේවල්, දේශගුණික ලක්ෂණ අධ්‍යනයේදී වර්ෂාපතන රටාවන්ගෙ ක්‍රියාකාරිත්වය පිළිබදව නිසි අධ්‍යනයක් කරන්න වෙනාවා. ඊළගට එන්න පුලුවන් අන්තර් මෝසමක් පමණක් ඉළක්ක කරමින් ප්‍රති රෝපණය කිරීම සුදුසු නෑ.

අනෙක් කාරණය රක්ෂිත ප්‍රදේශයට පවතින දුර ආසන්න බව වගේ සාධක සළකා බැලීම වැදගත්. ඒ අනුව ඒ පරිසර පද්ධතියේ සංවේදී බව හදුනා ගනිමීන්, පවතින ජීව ප්‍රජාවට හානී නොවන ආකාරයෙන්, පවතින ශාක විශේෂ වලට සමන්තරව, නිරෝගී ශාක තෝරා ගනිමින් වැඩ සටහන ක්‍රියාත්මක කළ යුතු අතර එය දීර්ඝ කාලීන වැඩසටහනක් ලෙස වගකීමකින් හා වගවීමකින් යුතුව නිසි අධීක්ෂණයකින් සිදු කළ යුතුයි.

විල්පත්තුව සහ කුඹුක් ගත්තොත්,
කුඹුක් කියන්නේ ජල මූලාශ, ගංගා වැව් අමුණු ආශ්‍රිතව වැවෙන විශේශයක්. විල්පත්තුව පරිසර පද්දතියට වගේම කදුකර වනාන්තර ගත්තත් කුඹුක් කියන්නේ නොගැලපෙන ශාක විශේශක්. විල්පත්තුව විල්ලුවක් නිසා එහි වැඩි වශයෙන් තියෙන්නේ තෘණ වර්ග. විශාල වශයෙන් ශාක නැහැ. ඒ පරිසරික දේශගුණික සාදක වලට අනුවයි ඒ ඒ පරිසර පද්දතියක් නිර්මාණය වෙන්නේ. ඒ නිසා ඒ පරිසර පද්දතියකට නොගැලපෙන ශාක විශේශයක් හදුන්වා දෙනවා කියන්නේ එක්තරා ආකාරයකට ඒ පරිසර පද්දතියේ ජීවී විවිධත්වයට හානි කිරීමක්. කදුකර ජල පෝශක වනාන්තරයක හෝ බෆර් සෝන් එකක කුඹුක් සිටුවීම කිසිසේත් නොකල යුත්තක්. කුඹුක් ජල මූලාශ ආශ්‍රිතව හොදින් වර්දනය වන නිසා එය අනෙකුත් කදුකර ශාක සහ ආවේනික ශාක සමග තරග කර ආක්‍රමණික තත්වයක් දක්වා වර්දනය වීමේ හැකියාවක් තියෙන්වා. එවිට ඒ සම්පූර්ණ පද්දතියේම විනාශයට, ජීවීන් නශ්ට වීමට දේශගුණික විපර්‍යාස වලට ඒක හේතු වෙන්න පුලුවන්.

විල්පත්තු විල්ලුවක් නිසා වැඩි හරියක් තියෙන්නේ තෘණ භූමි. ඒ තෘණ භුමි තමයි අලි ඇතුළු විශාල සත්ව ප්‍රජාවකගේ අහාර සපයන්නේ. ඒවායේ විශාල ගස් වැවූනොත් ඉර එලිය බිමට පතිත වෙන එක අඩු වෙලා තෘණ වැවෙන එක අඩු වෙනවා. එහෙම උනොත් තෘණ බුදින සත්තුන්ගේ (primary consumers) ගහණය විශාල වශයෙන් අඩු වෙන්න පුළුවන්. primary consmers ලා අඩු උනාම ඊට ඉහලින් trophic level එකේ ඉන්න සත්තුන්ට අහාර හිඟ වෙනවා.
එහෙම උනොත් හාවා, මුවා ගේ සිට අලියා කොටියා දක්වා සත්තුන්ට බලපෑමක් වෙනවා.

කුඹුක් ගස් 2000 ක් නිසා අහිමි වෙන තෘණ භුමි ප්‍රමාණය කොච්චරද? සහ ඒ තෘණ භුමි වලින් සපයන අහාර ප්‍රමාණය කොච්චරද? ඒ නිසා බලපෑමට ලක්වෙන සත්තු වර්ග සහ ප්‍රමාණය කොච්චර ද කියන දේවල් සලකලා බලන්න ඕන.

අනික, විල්පත්තුව ඇතුළත ගස් 2000ක් හිටේව්වට ඒවා එකක්වත් වැවෙන්න තියෙන ඉඩකඩ ඉතාම අඩුයි.
සාමාන්‍යයෙන් කැලයක් තුළ තියෙන කුඹුක් ගසකින් ඇට ලක්ෂයක් විතර වැටෙනවා.එහෙත් පැළ වෙන්නේ එකක් දෙකක්.එක තමයි ස්වභාවික ක්‍රමවේද ය.එයට විවිධ දේ බලපානවා. විල්ලුවක් ජලජ පරිසර පද්ධතියක්. සරලවම කියනවා නම් එහි වැඩිපුර ඉන්නේ ජලජ හා අර්ධ ජලාබුද ජිවීන්. ජලජ පක්ෂින්. ඇතැම්විට එම ජලජ පක්ෂින් සිය ගණනක් එහි ලැඟුම් ගන්නවා. ඔවුන් විල්ලුවලට එන්නේ විශේෂ තත්ත්ව නිසා. ඒනිසා මෙවැනි අත්හදා බැලීම් මෙවැනි කලාපවල කිරීම අවශ්‍ය නැහැ.

විල්ලුවලත් ගස් තිබෙන ස්ථානවලත් දරා ගත හැකි ගස් ධාරිතාවක් තියෙනවා.ඒනිසා එය අපට අවශ්‍ය ලෙස වෙනස් කරන්න බැහැ.මෙහිදි වෙන්නේ මේ කුඹුක් ගස් 2000න් ඉතාම වැඩි ප්‍රතිශතයක් මිය යාම.පසුවිපරම් කිරීම අපහසු නිසා මේ තත්ත්වය තවත් ප්‍රබල වෙනවා.එක තමයි වනයේ නිතිය.
අනිත් කාරණය විනාශ නොවුණු වනයක් ඇතුළත ඇයි ගස් සිටුවන්නේ.විල්පත්තු ජාතික වනෝද්‍යානය ඇතුළතම තියෙනවා ප්‍රදේශ කිහිපයක්,මානව ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වු.එහෙත් එම ප්‍රදේශවලත් මුල් අවස්ථාවේ තිබුනේ පතන් වනාන්තර.

විල්පත්තු ජාතික වනෝද්‍යානය ස්වභාවික පරිසර පද්ධතියක් නිසා ඒකේ ස්වභාවික චක්‍රයට අත පොවන එක හොඳ වැඩක් නෙමෙයි. පුලුවන්නම් ඔය ගස් හිටවන වැඩේ රිෂාඩ් බදුර්දීන් විසින් කපල දාපු විලත්තයිකුලම්, විල්පත්තුවේ ප්‍රේරක කලාපයේ හා අරැවක්කාලු ප්‍රදේශයේ ගස් සිටු විය හැකි සිටුවිය යුතු ස්ථාන ගණනාවක්ම තියෙනවා. ඒ නිසා එවැනි තැනක් බැලිය හැකි නම් වඩා වැදගත්….

ඒ ගැන දැනුවත් සංවිදාන හෝ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා යමක් කරන්න උත්සාහ ගන්න. මොකද යමක් නොකරනවාට වඩා කරන එක හොද නිසා. නමුත් අවබෝධයක් සහිතව එය කලයුතුමයි නොඑසේනම් වෙන්නේ අවැඩක්. #අපි_කල_යුතු_හොදම_දේ_හරි_විදියට_කරමු.

(මුලාශ්‍ර :- සුරකිමු ශ්‍රි ලංකා සංවිදානය.)

Green Map Sri Lanka Coastal Cleanup 13.0 (2018 October 21) Dehiwala Beach successfully completed


Sri Lanka is a country which has 1340Km of beautiful beaches around the country. These beaches provide homes to millions of birds and other animals. Also, these lovely beaches attract millions of tourists every year to see and feel the beauty.

But due to human activities, most of the Srilankan beaches are polluted with polythene, plastic and many other garbage sources which are non-biodegradable.

Green Map Sri Lanka and I Am Carbon Negative are volunteer-driven nature lovers organizations under Big Hearts Foundation which primary activity to protect nature and educate the nation about protecting nature through carbon negative living and fair usage of the natural resources.

Both Green Map Sri Lanka and I Am Carbon Negative collaborate with several other volunteer organizations to organized this “Green Map Srilanka Coastal Cleanup 13.0” event to clean the beaches from dumped garbage by the fellow nation.

The event is happened on 21st October 2018 7.00 a.m to 12.00 p.m at Dehiwala beach with the help of you guys. Our team was able to clean 500 kg of garbage from this cleanup.

Up to now, we were able to clean 14150+ kg garbage from Sri Lankan beaches by 13 coastal cleanup projects.

We experienced that we need more manpower to clean up this coastal area which no one going to clean forever.

Hope you will join us.

Thank You!
Green Map Sri Lanka Team

Green Map Sri Lanka Coastal Cleanup 12.0 (2018 October 20) – Mirissa beach successfully completed


Sri Lanka is a country which has 1340Km of beautiful beaches around the country. These beaches provide homes to millions of birds and other animals. Also, these lovely beaches attract millions of tourists every year to see and feel the beauty.

But due to human activities, most of the Srilankan beaches are polluted with polythene, plastic and many other garbage sources which are non-biodegradable.

Green Map Sri Lanka and I Am Carbon Negative are volunteer-driven nature lovers organizations under Big Hearts Foundation which primary activity to protect nature and educate the nation about protecting nature through carbon negative living and fair usage of the natural resources.

Both Green Map Sri Lanka and I Am Carbon Negative collaborate with several other volunteer organizations to organize this “Green Map Srilanka Coastal Cleanup 12.0” event to clean the beaches from dumped garbage by the fellow nation.

The event is happened on 20th October 2018 9.00 a.m to 4.00 p.m at Mirissa beach with the help of you guys. Our team was able to clean 500 kg of garbage from this cleanup.

Up to now, we were able to clean 13650+ kg garbage from Sri Lankan beaches by 12 coastal cleanup projects.

We experienced that we need more manpower to clean up this coastal area which no one going to clean forever.

Hope you will join us.

Thank You!
Green Map Sri Lanka Team

Green Map Sri Lanka Coastal Cleanup 11.0 (2018 October 14) – Mount lavinia beach successfully completed


Sri Lanka is a country which has 1340Km of beautiful beaches around the country. These beaches provide homes to millions of birds and other animals. Also, these lovely beaches attract millions of tourists every year to see and feel the beauty.

But due to human activities, most of the Srilankan beaches are polluted with polythene, plastic and many other garbage sources which are non-biodegradable.

Green Map Sri Lanka and I Am Carbon Negative are volunteer-driven nature lovers organizations under Big Hearts Foundation which primary activity to protect nature and educate the nation about protecting nature through carbon negative living and fair usage of the natural resources.

Both Green Map Sri Lanka and I Am Carbon Negative collaborate with several other volunteer organizations to organized this “Green Map Srilanka Coastal Cleanup 11.0” event to clean the beaches from dumped garbage by the fellow nation.

The event is happened on 14th October 2018 7.00 a.m to 12.00 p.m at Mount Lavinia beach with the help of you guys. Our team was able to clean 150 kg of garbage from this cleanup.

Up to now, we were able to clean 13150+ kg garbage from Sri Lankan beaches by 11 coastal cleanup projects.

We experienced that we need more manpower to clean up this coastal area which no one going to clean forever.

Hope you will join us.

Thank You!
Green Map Sri Lanka Team

Green Map Sri Lanka Coastal Cleanup 10.0 (2018 October 07) Kudawella Harbor Phase 01 – successfully completed


Sri Lanka is a country which has 1340Km of beautiful beaches around the country. These beaches provide homes to millions of birds and other animals. Also, these lovely beaches attract millions of tourists every year to see and feel the beauty.

But due to human activities, most of the Srilankan beaches are polluted with polythene, plastic and many other garbage sources which are non-biodegradable.

Green Map Sri Lanka and I am Carbon Negative are volunteer-driven nature lovers organizations under Big Hearts Foundation which primary activity to protect nature and educate the nation about protecting nature through carbon negative living and fair usage of the natural resources.

Green Map Sri Lanka
I Am Carbon Negative
World Cleanup day Sri Lanka,
Wesley College Colombo
MEPA Hambantota
Green Choice Sri Lanka
Tangalle Pradeshiya Sabha
Tangalle Police Station
Kudawella Harbor Management
Ceylon Adventures & Tours
Haritha Sihinaya Team
Ocen Conservation & education alliance
OCEAN University Sri Lanka

organizations collaboratively organized  “Green Map Srilanka Coastal Cleanup 10.0 – Kudawella Harbour” event to clean the beaches from dumped garbage by the fellow nation.

The event is happenned on 7th October 2018 7.00 a.m to 4.00 p.m at  Kudawella harbor with the help of you guys. On behalf of GMSL, IACN and WCD teams, we would like to thank all the organizations and volunteers who participated for the Kudawella Coastal Cleanup happened on 7th October 2018.

The first phase of this project nearly 100 volunteers have participated in the event representing government and volunteer organizations and we were able to send nearly 5 tons of PET (Plastic Bottles) to the recycling plant.

The second phase currently we are working on the solid solution for kudawella harbor to collect segregated garbage and try to recycle most of them to minimize the impact to the environment. We are working with government and private companies to set up a pilot project for a few months and based on the results we will move on to the enhanced solution.

The third phase we are planning to remove all the remaining non-recyclable garbage from the coastal area. Some may go to Cement plant Puttalam and some we have to put into landfills.

We hope you guys will be with us for our future projects and will help us to make these coastal areas clean.

MOST IMPORTANTLY

PLEASE CHANGE YOUR DAILY HABITS OF USING PLASTIC AND POLYTHENE BY REDUCE USING, REUSE AS MUCH AS POSSIBLE AND USE BIODEGRADABLE PRODUCTS.

Up to now, we were able to clean 13000+ kg garbage from Sri Lankan beaches by 10 coastal cleanup projects.

We experienced that we need more manpower to clean up this coastal area which no one going to clean forever.

Hope you will join us.

Thank You!
GMSL, IACN, WCD Teams.

ප්ලාස්ටික් මිනිසා – මහාචාර්ය රාඡගෝපාලන් වාසුදේවන්


42982702_10155677960837256_8890273284118020096_n42984074_10155677960767256_4243841263733833728_n43094666_10155677960777256_233606595534127104_n

2010 වර්ෂය වනවිට ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව ඉන්දියාව තුල බොහෝ ප්ලාස්ටික් නිමි භාන්ඩ තහනමි කරනු ලැබීය. එම තහනමින් පසු එක් දිනකට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් 15,000 ක් ඉන්දියාව තුල එකතු වන්නට පටන්ගත් අතර. ඒවා සමස්ථ ඉන්දියානු මහාමාර්ග දෙපසත්, ගමිබද කුඩා මංමාවත් අවටත්, සමස්ථ ඉන්දීය ඇල දොල ගංගා තුලත් ඒකරාශි වෙමින් පැවතිණි. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීය ක්‍රියාවලිය කල හැක්කේ 4 වරක් පමණකි. ඉන්පසු එය නිකුත් කරන්නේ මාරාන්තික විෂ වායුවකි.. මීට කඩිනමි විසදුමක් සෙවීම සදහා ඉන්දියානු මධ්‍යම ආණ්ඩුව සිය විශ්වවිද්‍යාලට ආරාධනා කර සිටියේය. එහි ප්‍රතිපලයක් ලෙස මේ ප්ලාස්ටික් මිනිසා ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට මුන ගැසිණි.
මදුරෙයි නගරයේ පිහිටි ත්‍යාගරාඡර් ඉංඡිනේරැ විද්‍යාලයේ රසායනික විද්‍යා මහාචාර්ය රාඡගෝපාලන් වාසුදේවන් ඉදිරියේ මෙම ප්ලාස්ටික් අභියෝගයේ රාඡ්‍ය ලියවිල්ල තිබිනි. ඔහුට තිබුනේ එයට විසදුමි සෙවීමටය. එපමණකි. මේ මහා මිනිසා තවත් අවුරැදු දෙකක් ගිය තැන එයට කදිම විසදුමක් ඉදිරිපත් කර සිටියේය. එනමි ‘‘ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් මහාමාර්ග තැනීම “ මහාචාර්ය වාසුදේවන් ප්ලාස්ටික් පැරන්හයිටි අංශක 160 ක උෂ්ණත්වයක රත්කල පසු යකඩවලට වඩා ශක්තිමත්බව සොයා ගත්තේය. හේ එයට තවත් රසායනිකයන් එකතුකොට ප්‍රථම මාර්ග පද්ධතිය සිය ඉංඡිනේරැ විද්‍යාල භුමියේ ඉදිකලේය. එම මාර්ගය තාර භාවිතාකොට ඉදිකරනලද මාර්ගවලට වඩා කල්පවතින බවත් ඒවා ඕනෑම ධාරානිපාත වර්ෂාවකට හෝ ගංවතුරකට ඔරොත්තු දෙන බවත් හේ දැන සිටියේය. එනමි ප්ලාස්ටික් ඡලය අවශෝෂනය නොකරයි එය ඡලය ප්‍රතිරෝධකයකි. මාර්ගය නිම කිරීමෙන් පසුව ඔහු ඒවා ඉන්දිය බලධාරින්ට පෙන්වනු ලැබීය. මහාචාර්ය රාඡ්ගෝපාල් ඉදිකල මාර්ගය සදහා වියදමි වී තිබුනේ කිලෝමීටර් 1 දිග මීටර් 4 ක් පලලැති පාරක් සදහා ඉන්දියානු රැපියල් පනස් දහසකි. එය ඒ අවස්ථාවේ තාර භාවිතාකොට ඉදිකල මාර්ගයකට ගිය පිරිවැයෙන් හරි අඩකි. ප්ලාස්ටික් මහාමාර්ග 2012 දී ඉන්දියාව පුරා ඉදිකිරීමට අඩිතාලම වැටුණේ ඔන්න ඔය ආකාරයටය.
මහාචාර්ය රාඡ්ගෝපාල් වාසුදේවන් ගේ මහාමාර්ග නැවත සංවර්ධනය වියදමින් තොර පරිසර හිතකාමී මාර්ගකි. ඉන්දීය රඡය ප්‍රාන්ත 11 ක් පුරා කිලෝමීටර් ලක්ෂයක මහාමාර්ග. 2017 දී ඉදිකලේ මෙම මිනිසාගේ තාක්ෂණයට පින් සිදුවන්නටය. ඔහුගේ ගෝලයේ මෙම තාක්ෂණය භූතානයටද රැගෙන ගියෝය. නයිඡිරියව මෙම අනර්ඝ තාක්ෂනය ඉන්දියාවෙන් ඉල්ලා සිටී. ඓතිහාසික කරැණු කාරනාවලින් ඉන්දියාව හා බොහෝ බැදුණු ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් මෙම තාක්ෂනය ඉල්ලා සිටි බවක් අපි අසා නැත. සමහරවිට එය ශ්‍රී ලාංකික දේශපාලකයාට එතරමි ලොකු දෙයන් නොවනවා විය හැක. කෙසේ වෙතත්. 2017 අවසන් මාසයේදී ඉන්දීය රඡය සිය මහාමාර්ග සංවර්ධනය හා ඉදිකිරීමි කරනු ලබන සියලු සමාගමිවලට හා ආයතනවලට තම මාර්ග ප්ලාස්ටික් යොදා නිර්මාණය කළ යුතුයැයි නීතියක් පැනවීය. අද ප්ලාස්ටික් මහාමාර්ග ඉදිකිරීමේ අංක එකට සිටින්නේ ඉංදියාවේ ටටා සමාගමට අනුබද්ධ ආයතනයකි. මහාචාර්ය රාඡ්ගෝපාල් සැබෑ දේශප්‍රේමියෙකි. ඔහු තමා විසින් බොහෝ කාලය බුද්ධිය හා ශ්‍රමය වෙහසවා සොයාගත් මෙම අනගි තාක්ෂණ ක්‍රමවේදයේ අයිතිය තමා සතු කරගත්තේ නැත. ඒ සදහා ඔහුට ඕනෑවටත් වඩා අයිතිය තිබිණි. එහෙත් හේ මෙම තාක්ෂනයේ පේටන්ටි බලපත්‍රයේ අයිතිය පිරිනැමුවේ තමා ඉගැන්වු මදුරාපුර ත්‍යාගරාඡර් ඉංඡිනේරැ විද්‍යාලයටය. අද මෙම තාක්ෂනය ඔවුහු තව තවත් වර්ධනය කරමින් ප්ලාස්ටික් ද්‍රාවණය ප්ලාස්ටික් ගල් කැබලි බවට දියුණු කර ඇත.
2017 ඉන්දීය රඡය සිය ප්ලාස්ටික් මහාමාර්ග සදහා වෙන්කල මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 11 යි දශම එකකි. එය හරියට කියතොත් මහාචාර්ය වාසුදේවන් තම මවුබිමට ඩොලර් බිලියන 11 යි දශම එකක් ඉතිරි කර දුන්නා වැන්න. මක් නිසාද වාසුදේවන්ගේ තාක්ෂණය මහාමාර්ගයක් තැනීම සදහා වියදමි කරන්නේ කලින් පැවති තාක්ෂනයට ගිය පිරිවැයෙන් හරියටම අඩකි.
ඔහු ප්ලාස්ටික් මිනිසා යනුවෙන් ඉන්දියාව හදුන්වන්නේ ඇයිද යන්න අපි දැන් දනිමු. මේ මහා මිනිසාව ඉන්දියාව ඇගේ ඉහළම සිවිල් සමිමානයක් වන ‘‘ පද්ම ශ්‍රී ‘‘ සමිමානයෙන් 2018 දී පුද දෙනු ලැබුවාය.

සටහන – Upali Jayasinghe

Green Map Sri Lanka Coastal Clean Up 9.0 (2018 September 15) – Rumassala Beach Successfully Completed


Sri Lanka is a country which has 1340Km of beautiful beaches around the country. These beaches provide homes to millions of birds and other animals. Also, these lovely beaches attract millions of tourists every year to see and feel the beauty.

But due to human activities, most of the Srilankan beaches are polluted with polythene, plastic and many other garbage sources which are non-biodegradable.

Green Map Sri Lanka, Big Hearts Foundation and I Am Carbon Negative are volunteer-driven nature lovers organizations under Big Hearts Foundation which primary activity to protect nature and educate the nation about protecting nature through carbon negative living and fair usage of the natural resources.

World Cleanup Day Sri Lanka Team, Green Map Sri Lanka and I Am Carbon Negative along with MEPA (Marine Environmental Protection Authority) and other volunteer organizations collaboratively organized this “Green Map Srilanka Coastal Cleanup 9.0” event to clean the beaches from dumped garbage by the fellow nation. 

We Green Map Sri LankaBig Hearts FoundationI Am Carbon Negative teams would like to thank all the sponsors who supported and volunteers who participated for Green Map Sri Lanka Coastal cleanup 9.0 happened on 15th of September 2018 7.00 a.m to 3.00 p.m Rumassaa Beach.

Due to our capacity, our volunteers were able to clean 800m in Rumassala Beach. Nearly 2200kg of garbage cleaned in the coastal area. Up to now, we were able to clean 8000+ kg garbage from Sri Lankan beaches by 9 coastal cleanup projects.

We experienced that we need more manpower to clean up this coastal area which no one going to clean forever.

Also, we are planning to partner with Sri Lanka railway to educate people about protecting coastal areas with not throwing garbage to the railway track and ask them to put all garbage to garbage bins placed in the railway station.

Thank You!

Green Map Sri Lanka Team

Some of the selected photos of the project as below.

Photos about the coastal cleanup you could see through below URL.

https://www.facebook.com/pg/greenmapsrilanka/photos/?tab=album&album_id=2407893329237660

Green Map Sri Lanka Coastal Clean Up 8.0 (2018 September 15) – Udappuwa Beach Successfully Completed


Sri Lanka is a country which has 1340Km of beautiful beaches around the country. These beaches provide homes to millions of birds and other animals. Also, these lovely beaches attract millions of tourists every year to see and feel the beauty.

But due to human activities, most of the Srilankan beaches are polluted with polythene, plastic and many other garbage sources which are non-biodegradable.

Green Map Sri Lanka, Big Hearts Foundation and I Am Carbon Negative are volunteer-driven nature lovers organizations under Big Hearts Foundation which primary activity to protect nature and educate the nation about protecting nature through carbon negative living and fair usage of the natural resources.

World Cleanup Day Sri Lanka Team, Green Map Sri Lanka and I Am Carbon Negative along with MEPA (Marine Environmental Protection Authority) and other volunteer organizations collaboratively organized this “Green Map Srilanka Coastal Cleanup 8.0” event to clean the beaches from dumped garbage by the fellow nation. 

We Green Map Sri LankaBig Hearts FoundationI Am Carbon Negative teams would like to thank all the sponsors who supported and volunteers who participated for Green Map Sri Lanka Coastal cleanup 8.0 happened on 15th of September 2018 7.00 a.m to 3.00 p.m Udappuwa Beach.

Due to our capacity, our volunteers were able to clean 1200m in Udappuwa Beach. Nearly 1000kg of garbage cleaned in the coastal area. Up to now, we were able to clean 6000+ kg garbage from Sri Lankan beaches by 8 coastal cleanup projects.

We experienced that we need more manpower to clean up this coastal area which no one going to clean forever.

Also, we are planning to partner with Sri Lanka railway to educate people about protecting coastal areas with not throwing garbage to the railway track and ask them to put all garbage to garbage bins placed in the railway station.

Thank You!

Green Map Sri Lanka Team

Some of the selected photos of the project as below.

Photos about the coastal cleanup you could see through below URL.

https://www.facebook.com/pg/greenmapsrilanka/photos/?tab=album&album_id=2393217874038539

Green Map Sri Lanka Coastal Clean Up 7.0 (2018 August 21) – Weligama Beach Successfully Completed


Sri Lanka is a country which has 1340Km of beautiful beaches around the country. These beaches provide homes to millions of birds and other animals. Also, these lovely beaches attract millions of tourists every year to see and feel the beauty.

But due to human activities, most of the Srilankan beaches are polluted with polythene, plastic and many other garbage sources which are non-biodegradable.

Green Map Sri Lanka, Big Hearts Foundation and I Am Carbon Negative are volunteer-driven nature lovers organizations under Big Hearts Foundation which primary activity to protect nature and educate the nation about protecting nature through carbon negative living and fair usage of the natural resources.

World Cleanup Day Sri Lanka Team, Green Map Sri Lanka and I Am Carbon Negative along with MEPA (Marine Environmental Protection Authority) collaboratively organized this “Green Map Srilanka Coastal Cleanup 7.0” event to clean the beaches from dumped garbage by the fellow nation. Wesley college Colombo also joined with us for this good cause with their interact club volunteers.

We Green Map Sri LankaBig Hearts FoundationI Am Carbon Negative teams would like to thank all the sponsors who supported and volunteers who participated for Green Map Sri Lanka Coastal cleanup 7.0 happened on 21st of August 2018 7.00 a.m to 2.00 p.m Weligama Beach.

Due to our capacity, our volunteers were able to clean 500m in Weligama Beach. Nearly 1600kg of garbage cleaned in the coastal area. Up to now, we were able to clean 5000+ kg garbage from Sri Lankan beaches by 7 coastal cleanup projects.

We experienced that we need more manpower to clean up this coastal area which no one going to clean forever.

Also, we are planning to partner with Sri Lanka railway to educate people about protecting coastal areas with not throwing garbage to the railway track and ask them to put all garbage to garbage bins placed in the railway station.

Thank You!

Green Map Sri Lanka Team

Some of the selected photos of the project as below.

Photos about the coastal cleanup you could see through below URL.

https://www.facebook.com/pg/greenmapsrilanka/photos/?tab=album&album_id=2369597363067257

Green Map Sri Lanka Coastal Clean Up 6.0 (2018 August 5) – Wellawatta Beach Successfully Completed


Sri Lanka is a country which has 1340Km of beautiful beaches around the country. These beaches provide homes to millions of birds and other animals. Also, these lovely beaches attract millions of tourists every year to see and feel the beauty.

But due to human activities, most of the Srilankan beaches are polluted with polythene, plastic and many other garbage sources which are non-biodegradable.

Green Map Sri Lanka, Big Hearts Foundation and I Am Carbon Negative are volunteer-driven nature lovers organizations under Big Hearts Foundation which primary activity to protect nature and educate the nation about protecting nature through carbon negative living and fair usage of the natural resources.

99X Technologies CSR Team, World Cleanup Day Sri Lanka Team, Green Map Sri Lanka and I Am Carbon Negative along with MEPA (Marine Environmental Protection Authority) collaboratively organized this “Green Map Srilanka Coastal Cleanup 6.0” event to clean the beaches from dumped garbage by the fellow nation. Wesley college Colombo also joined with us for this good cause with their interact club volunteers.

We Green Map Sri LankaBig Hearts FoundationI Am Carbon Negative teams would like to thank all the sponsors who supported and volunteers who participated for Green Map Sri Lanka Coastal cleanup 6.0 happened on 5th of August 2018 7.00 a.m to 2.00 p.m Wellawatta Beach.

Due to our capacity, our volunteers were able to clean 800m in Wellawatta Beach. Nearly 1200kg of garbage cleaned in the coastal area. Up to now, we were able to clean 3400+ kg garbage from Sri Lankan beaches by 6 coastal cleanup projects.

We experienced that we need more manpower to clean up this coastal area which no one going to clean forever.

Also, we are planning to partner with Sri Lanka railway to educate people about protecting coastal areas with not throwing garbage to the railway track and ask them to put all garbage to garbage bins placed in the railway station.

Thank You!

Green Map Sri Lanka Team

Some of the selected photos of the project as below.

Photos about the coastal cleanup you could see through below URL.

https://www.facebook.com/pg/greenmapsrilanka/photos/?tab=album&album_id=2369604269733233